ව්‍යවසායකත්වයට නව ප්‍රවේශයක් – Vivasayakathwayata nawa Praveshayak

රු 440.00

20% Off
Close
Price Summary
  • රු 550.00
  • රු 440.00
  • 20%
  • රු 440.00
  • Overall you save රු 110.00 (20%) on this product
In Stock
Highlights:

ව්‍යවසායකත්වය පිළිබඳ සිංහලෙන් ලියැවුණු පොත් ඉතා දුර්ලභ අවධියක පළ කෙරෙන මෙම ග‍්‍රන්ථය ආධුනික ව්‍යවසායකයන්ට මෙන්ම, එම ක්‍ෂේත‍්‍රයේ නියුතු ප‍්‍රවීණයන්ට ද එකසේ වැදගත් වන වටිනා කෘතියක් ලෙසින් හඳුන්වා දිය හැකිය.
ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදීත්, එය පවත්වා ගෙන යාමේදීත්, එය සංවර්ධනාත්මක ඉලක්කයන් කරා යොමු කිරීමේදීත් අනුගමනය කළ යුතු මූලික කටයුතු හා සිද්ධාන්ත පිළිබඳව ඉතා සිත්ගන්නා අයුරින් සරලව විග‍්‍රහ කෙරෙන මෙම කෘතිය තත් විෂය පිළිබඳව අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට නැණ නුවණ වඩවන අගනා අධ්‍යාපනික ග‍්‍රන්ථයකි. එමෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සිහින දකිමින් සිටින නවකයන්ට හා ව්‍යාපාරයක නියැලී සිටින වෘත්තිකයන්ටද සිය කටයුතු මනාව පරිපාලනය කර, එය නිවැරැදිව හා පහසුවෙන් දියුණුවේ මාවත කරා යොමු කරවන මාහැඟි අත්පොතකි.
ව්‍යවසායකත්වයට අදාළ සමාජ පාරිසරික සහ ආර්ථික ක්‍ෂේත‍්‍ර පිළිබඳව මනා විදානයක යෙදෙන කතුවරිය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ව්‍යවසායකයකු දායක වන්නේ කෙසේදැයි යන්න නිරවුල්ව හා සරලව පහදා දෙන්නීය.

Additional information
Weight 300 g
Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “ව්‍යවසායකත්වයට නව ප්‍රවේශයක් – Vivasayakathwayata nawa Praveshayak”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping