ප්රකාශනය – සරසවි ප්‍රකාශන
Mage Chikago Hadawatha – මගේ චිකාගෝ හදවත
රු 1,062.50 රු 1,250.00
Price Summary
- රු 1,250.00
- රු 1,062.50
- 15%
- රු 1,062.50
- Overall you save රු 187.50 (15%) on this product
ප්රකාශනය – සරසවි ප්‍රකාශන
| Weight | 255 g |
|---|
Be the first to review “Mage Chikago Hadawatha – මගේ චිකාගෝ හදවත” Cancel reply
Related Products
Bambasara Yahana – බඹසර යහන
සත්කෝරලයේ සාම්ප්‍රදායික වැව් ගම්මානයන්හි පැවති සම්මත මංගල චාරිත්‍ර වටා ගෙතුණු අපූරු නවකතාව.
Nirgami – නිර්ගාමී
විතැන් වූ ජන කොට්ඨාශයකට නායකත්වය දෙමින් ඉන්ද්‍රඛිලයක් ලෙසින් නැගී සිටි උපනන්ද හිමියන්ගේ කතා වස්තුව.
Sihinayata Samudee – සිහිනයට සමු දී…
“සංජීව …! ජීවත් වෙන්න ශක්තිය ගනින්! ඕන නම් මුළු ප්‍රාණ ශක්තියම මිරිකලා මම උඹට දෙන්නම්! උඹ ජීවත්වෙයන්…මටත් මේක උහුලගන්න බෑ බං…!”
මා ඉපදුණේ මීට අවුරුදු 18කට පෙර නොවේ. .. මේ දැන්, මොහොතකට පෙර නො වේ ද? ජීවිතයේ මේ දුක් කන්දරාව නම් හඬා හමාර කළ හැකි දැයි මම නම් නොදන්නෙමි.
ඇගේ හැඬීමත් සමගම මගේ දුක තුනී වූ සෙයක් මට දැනුණි. ඈට දෙමවුපියන් අහිමි වුණේ ඈ ලොකු මහත් වුණාට පසුවය. මට… මා… ඉපදෙන විටත් මෙලොව කිසිවෙකු නැත.
කාමරයක් ඇතුළට වී, ඇඳක් උඩට වී ගෙන අඬ අඬා සිටීමට මට බැරිය. මා අවට ලෝකය සමග ගැටිය යුතුය. ගැටි ගැටී ජීවත් වියයුතුයි.
දැන් ඉතින් අපි මේ හීනෙන් අවදි වෙලා ලෝකෙට මුහුණ දෙමු.
Nimala Mala – නිමල මල
මෑත කාලීන ශ්‍රී ලංකාවේ දේශපාලනමය හා යුදමය තත්ත්වය පසුබිම් කොට ලියූ නවකතාවකි. නිමල මල කතාවෙන් පැවසෙන්නේ යුද්ධය ගැන නොව, යුද්ධයේ දේශපාලනය ගැනයි. වඩමාරච්චි, ත්‍රිවිධ බලය, රිවිරැස, බලවේගය, ජයසිකුරු ආදී මෙහෙයුම්වලට සහභාගි වූ සොල්දාදුවෙකුට ඕස්ට්‍රේලියාවට යාමට වීසා ප්‍රතික්ෂේප කරන ලද කතාව නිමල මල තුළින් විදාරණය කෙරේ.
Hatharadenek Kumarawaru – හතරදෙනෙක් කුමාරවරු
කුමාරවරු සිව් දෙනෙකු විසින් ඔටුනු පැළැන්දුව ද, සිහසුනෙහි වාසනාව නොලද අපේ කාලයේ කුමාරිකාවකගේ ශෝකාන්තය
Sisilagni – සිසිලාග්නි
ආදරය, අනුරාගය හා දේශපාලනය නිසා උන්මාදයට පත් තරුණ මානවකයකුගේ ජීවන අත්දැකීම් වියමන.
Maa – මා
ගිලිහුනු ආදරයක් හඹා යන මහාචාර්යවරියක් හුදෙකලා ජීවිතයක් ගෙවන යුධ හමුදා නිලධාරියෙක්, ආදරය සෙනෙහස සොයා යන නව යොවුන් තරුණයෙක් සහ ජීවිතය විනිවිද දකින තරුණ දොස්තරවරයෙකු එක්තෑන් කල කුතුහලයෙන් පිරි අනුවේදනීය සමාජ විවරණයකි.
Sura Asura Yamaya – සුර අසුර යාමය
‘සුර ඇසුර යාමය’ පුරා නින්නාද වන්නේ අතුරු අන්තර දුක් විපත් හමුවේ අපව ආදරයෙන් රැක බලා ගන්න ආදරයේ ආත්මීය බැඳීම් හා එකී බන්ධනයන්ට එරෙහිවන්නවුන්ගේ සදාකාලික ගැටුමේ අවි එසවෙන හඬයි.
හැටේ දශකයෙ අග භාගයේ සිට දශක හතරකට ආසන්න කාල වකවානුවක් තුල අප සමාජ ස්ථරයන් දැඩිසේ කම්පනයටද, තිගස්මටද, ලක්කළ මානව ඛේදවාචකය මෙම කෘතියෙන් විස්තර කෙරේ.
Awalama Saha Ahatuwa – අවලමා සහ ඇහැටුවා
සමාජ අසාධාරණත්වය මඟින් දිළින්දාව පීඩාවට පත් කරන
බලවත් සමාජය, සියලූ යහගුණ ද කඩා බිඳ දමන අයුරුත්
එම සමාජය විසින්ම ද්වේශය සහ තණ්හාව යොදා පෝෂණය
කරනු ලබන පුද්ගලයන් ඊනියා සමාජයට අපරාධකරුවන් වන
අයුරුත් තීව්ර කෙරෙන නවකතාවකි.
VINDITHAYO – වින්දිතයෝ
රාජ්‍යත්වයේ දී බලවතුන්ගේ ආත්මාර්ථකාමී කුමන්ත්රණයක වින්දිතයකු බවට පත් වූ සාමාන්‍ය මිනිසකුගේ ඛේදජනක ඉරණම පිළිබඳ කතාව.
HETHTHAWE COLANIYA – හැත්තෑවේ කොලනිය
ගැමි ආදරවන්තයන්ගේ සුන්දරත්වයත්, වාණිජ හස්තයට හසුවන ජනපදිකයින්ගේ අහිංසක ජීවන රටාවත් පිළිබිඹු කෙරෙන නවකතාව.
Ikbithiwa Ohu Marapeeha – ඉක්බිති ඔහු මරාපීහ
මෙරට ආන්දෝලනාත්මක දේශපාලන ඝාතනයක් වූ අගමැති
බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණයට අදාළ සියලුම චරිත පසුබිම්
කරගනිමින් රචිත මෙම නවකතාව ඉතා ආකර්ෂණීය ලෙසින්
පාඨක මනස තුළ චිත්රණය කෙරෙයි. 2017 ගොඩගේ සාහිත්‍ය
සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාවයි.
Recently Viewed
Un Happy Birth Day! – UN හැපි බර්ත් ඩේ
හෙට, ඇය කවුරුන්ද යන වග ලොවට හෙළිවෙන දවසයි. ඇය බියෙන්, තැතිගැන්මෙන් ගල් ගැහෙන දවසයි. වසර හතකට කලින් පොලීසිය විසින් පුන පුනා ඇගෙන් විමසූ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඇය යළි උත්සාහ කරන දවසයි!
‘‘නැන්සි… දැන්වත් ඇත්ත කියමුද?’’ පොලීසිය ඇයට එසේ කියනවා ඇත. ‘‘දැන්වත් කියනවද.. කෝ ඔහෙගෙ දරුවො?’’
මුළු නඩු විභාගය පුරාම ඇය ඇසින් කඳුළක් හෙලූවේ නැත. විනිසුරුවරයා ඇයට මරණ දඬුවම නියම කළ මොහොතේදී පමණි, ඇගේ නෙත් කඳුළින් බර වූයේ. ඇය එවෙලේ මුහුණ දෝතෙහි හොවාගන වැළපුනේ, එම වැළපුම් හඬ පිටතට නොයවන්නට උත්සාහ ගනිමිනි.
දෙවතාවකදී තම දරුවන් දෙදෙනෙකුගේ අභිරහස් අතුරුදහන් වීම පිළිබඳ මුළු ලොවම සැකකළ ගැනියකගේ අනුවේදනිය කතාව “Un හැපි බර්ත් ඩේ!” ඔබව ත්‍රාසයෙන්, කුතුහලයෙන් හා අනුකම්පාවෙන් මුසපත් කරයි…
මේරි හිගින්ස් ක්ලාක්ගේ තවත් ත්‍රාසජනක නවකතාවක්….
දීලිප ජයකොඩිගේ පරිවර්තනයක්.
Kelani Purawatha ha Kiribathgoda Rohal Pawatha – කැලණි පුරාවත හා කිරිබත්ගොඩ රෝහල් පවත
ග්‍රාමීය ප්‍රජා සංවිධානයක මූලිකත්වයෙන් ඇරඹී දානපතියන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවී, රජයේ මහ රෝහලක් දක්වා වැඩි දියුණු වූ කිරිබත්ගොඩ මහ රෝහල පිළිබඳ නිධාන කතාව සහ කැලණි පුරවරය ආශි‍්‍රත සමාජ කි‍්‍රයාකාරකයන්, පුද්ගලයන්, ප්‍රකට ව්‍යාපාරිකයන්, උගතුන් හා බුද්ධිමතුන්ගේ අප්‍රකට තොරතුරු හා එම ප්‍රදේශයට ආවේනිකව පවතින කාර්මික ව්‍යාපාර හා නිෂ්පාදන කාර්යයන් පිළිබඳ සමාජ තොරතුරු ඇතුළත් විශ්ලේෂණාත්මක කෘතියකි.
Kandulu Atharin Sinasena Rajina – කදුළු අතරින් සිනාසෙන රැජින
මහා රැජින පිළිබඳ ඔබ මෙතෙක් නොඇසූ අතිශය පෞද්ගලික, රහසිගත, විස්මයජනක තොරතුරු ඇතුළත් රසබර කතාන්දරය.






































There are no reviews yet.