Saranagathainge Dumriya – සරණාගතයින්ගේ දුම්රිය

රු 560.00

20% Off
Close
Price Summary
  • රු 700.00
  • රු 560.00
  • 20%
  • රු 560.00
  • Overall you save රු 140.00 (20%) on this product
In Stock
Category:
Description

රාජ්‍ය සේවයේ දීර්ඝ කාලීන පළපුරුද්දක් සහිත පරිපාලන නිලධාරියෙකු වූ ඞී.එම්.ටී.බී. දසනායක විසින් සිය අත්දැකීම් පාදක කරගනිමින් රචිත කෙටිකතා 18කින් මෙම කෙටිකතා සංග‍්‍රහය සමන්විතය. සිය සේවා කාලය තුළ තමන්ට හමු වූ විවිධාකාර පුද්ගලයන්ගේ ගතිලක්ෂණ හා විවිධ සමාජ සංසිද්ධීන් පිළිබඳව නිරීක්ෂණාත්මක විමර්ශන යෙදමින් නිර්මාණය කර ඇති මෙම කෙටිකතා නිර්දය විවේනයත්, තියුණු උපහාසයත්, සියුම් හාස්‍යයක් කැටි කර ගනිමින් පාඨක රස මනස අවදි කිරීමට සමත්ය.

විවිධ මනෝභාවයන් ඔස්සේ පරිකල්පනමය ලෝකයක් කරා පාඨකයා රැගෙන යන මෙම කෙටිකතා ඔබ අප සැම එදිනෙදා මුහුණ දෙන පොදු අත්දැකීම් ඇසුරින් රචනා වී තිබීම නිසා ඔබ අප සැමගේ සිතුම් පැතුම් හා සමපාත වී රස විඳින්නට ඉඩ හසර ලැබීම සුවිශේෂය. විශේෂයෙන් රාජ්‍ය සේවාවේ නියතු සෑම අයෙකු විසින්ම කියවා රස විඳිය යුතු මෙම කෙටිකතා තුළින් තමන්ගේ ජීවිතය පිළිබඳ සැබෑ විවරණයක් ද ලබාගැනීමට පුලුවන.

Additional information
Weight 215 g
Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “Saranagathainge Dumriya – සරණාගතයින්ගේ දුම්රිය”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

preloader