Shop

(Showing 217 – 240 products of 271 products)

Show:
Currently Not Available For Online Orders

Coriander – කොරියැන්ඩර්

Highlights:

ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ

රු 552.50 15% Off
Currently Not Available For Online Orders

Lavana – ලවානා

Highlights:

ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ

රු 425.00 15% Off

Leeyon Hi Gell – ලියොන් හි ගේල්

Highlights:

ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ

රු 680.00 15% Off

Leila saha Ayyan – ලෙයිලා සහ අයියාන්

Highlights:

ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ

රු 552.50 15% Off
Currently Not Available For Online Orders

Po – පෝ

Highlights:

ප්‍රකාශනය – පොත් මී ප්‍රකාශකයෝ

රු 510.00 15% Off
Currently Not Available For Online Orders

Venus – වීනස්

Highlights:

ප්‍රකාශනය – පොත් මී ප්‍රකාශකයෝ

රු 637.50 15% Off

ව්‍යවසායකත්වයට නව ප්‍රවේශයක් – Vivasayakathwayata nawa Praveshayak

Highlights:

ව්‍යවසායකත්වය පිළිබඳ සිංහලෙන් ලියැවුණු පොත් ඉතා දුර්ලභ අවධියක පළ කෙරෙන මෙම ග‍්‍රන්ථය ආධුනික ව්‍යවසායකයන්ට මෙන්ම, එම ක්‍ෂේත‍්‍රයේ නියුතු ප‍්‍රවීණයන්ට ද එකසේ වැදගත් වන වටිනා කෘතියක් ලෙසින් හඳුන්වා දිය හැකිය.
ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදීත්, එය පවත්වා ගෙන යාමේදීත්, එය සංවර්ධනාත්මක ඉලක්කයන් කරා යොමු කිරීමේදීත් අනුගමනය කළ යුතු මූලික කටයුතු හා සිද්ධාන්ත පිළිබඳව ඉතා සිත්ගන්නා අයුරින් සරලව විග‍්‍රහ කෙරෙන මෙම කෘතිය තත් විෂය පිළිබඳව අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට නැණ නුවණ වඩවන අගනා අධ්‍යාපනික ග‍්‍රන්ථයකි. එමෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සිහින දකිමින් සිටින නවකයන්ට හා ව්‍යාපාරයක නියැලී සිටින වෘත්තිකයන්ටද සිය කටයුතු මනාව පරිපාලනය කර, එය නිවැරැදිව හා පහසුවෙන් දියුණුවේ මාවත කරා යොමු කරවන මාහැඟි අත්පොතකි.
ව්‍යවසායකත්වයට අදාළ සමාජ පාරිසරික සහ ආර්ථික ක්‍ෂේත‍්‍ර පිළිබඳව මනා විදානයක යෙදෙන කතුවරිය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ව්‍යවසායකයකු දායක වන්නේ කෙසේදැයි යන්න නිරවුල්ව හා සරලව පහදා දෙන්නීය.

රු 440.00 20% Off
Currently Not Available For Online Orders

මායිම්ගල – Maimgala

Highlights:

මිනින්දෝරු වෘත්තියේ නියැලෙද්දී වසර ගණනාවක් පුරා දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ලද අත්දැකීම් පාදක කර ගනිමින් මිනින්දෝරු දිවියේ සොඳුරු මතකයන් කැටි කරගත් කෘතියකි. ඉතා සරල සුගම බස් වහරකින් රචිත මෙම කෘතිය මඟින් මිනින්දෝරු වෘත්තිකයන්ගේ ආශ්වාදජනක, චමත්කාරජනක සිදුවීම් ඉතා ළගන්නා අයුරින් ඉදිරිපත් කෙරේ. විවිධ ප‍්‍රදේශවල ජන ජීවිතය සහ වනගත පරිසරය හා සබැඳි ත‍්‍රාසජනක, විනෝදජනක, අද්භූතජනක සංසිද්ධීන් ඉතා විචිත‍්‍රවත් අයුරින් කතුවරයා පෙළගස්වන්නේ පාඨක සිත්සතන් අමන්දානන්දයට පත් කරවමිනි.

රු 600.00 20% Off

Natural Toxins in Food

Highlights:

The book will discuss natural toxins in food as phytochemicals (in plants), zoo chemicals (in animals) and mycotoxins (in fungi). Furthermore, several compounds thought anti-nutritional or toxic in the past have now been shown to have a beneficial effect on human’s nutrition and wellbeing. Because Food is one of the most essential resources for the survival of living organisms. Salt, sugar, starch, fat, protein, some minerals, vitamins, and even water, perform harmful effects when at larger concentrations. Natural toxicants, for which there is no standard definition, are generally understood to be chemicals with potentially toxic effects on human beings because of their natural occurrence in food. Natural toxicants found in food include naturally occurring toxic or antinutritive compounds that are generated by a variety of sources such as plants, animals, produced during processing and foodborne pathogens such as bacteria and fungi.

This book mainly caters to the need of (i) Graduate and Postgraduate students in Science Faculties and Medical Faculties who learn Food toxicology (ii) Medical professionals who wish to understand if a particular problem they have in medical practice (ii) Researchers in the field of natural food toxins.

රු 400.00 20% Off

Usas Pela Keti Katha – උසස් පෙළ කෙටි කතා

Highlights:

2017 උසස් පෙළ නව විෂය නිර්දේශයට ඇතුළත් කෙටිකතා රසවින්දනය හා විචාරය ප්‍රගුණ කිරීම සදහා අගනා අත්වැලක් සපයන මෙම කෘතිය ශිෂ්‍යයන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට යෝග්‍ය ලෙස සැකසී ඇති අතර ගුරුභවතුනට ද අගනා මාර්ගෝපදේශයක් වේ.

රු 480.00 20% Off

Annapoorna – අන්නාපූර්ණා

Highlights:

1943 දී බෙංගාල ඉතිහාසයේ සිදුවූ දරුණුතම ඛේදවාචකය ලෙස සැලකෙන ‘බෙංගාල මහා සාගතය’ නමැති කුණාටුව නිසා මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්විය. නියඟය, අස්වනු පාලුවීම, ගොවිබිම් විනාශ වීම යන ස්වාභාවික කරුණු මෙන්ම බ්‍රිතාන්‍ය රජයේ නිර්දය ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති ‘මහා සාගතයට” පාර කැපීය.
ජනතාව තමන් සතු සියලු සම්පත් විකුණා ආහාර සපයා ගත්ත ද පසුව ආහාර ද්‍රවය හිඟවීමත් සමඟ ගැමි දිවිය මුලුමනින්ම කණපිට පෙරැළිණ. පිරිමින් දරු පවුල් හැරපියා රැකියා සොයා නගරයට සංක්‍රමණය වූ අතර, ගැහැණු සහල් මනාවක් වෙනුවෙන් තමන් සතු සියලු වටිනාකම් කැප කළහ. වැරහැලි ඇදිවතින් යුත් ඇටසැකිලි වන් මිනිසුන් වීදි පුරා සිඟමන් යදිනු මෙන්ම තැන තැන මැරී වැටී සිටිනු දැකීම සුලබ දසුනක් විය.
‘අසනි සංකේත්’ නමැති මෙම නවකතාවට පාදක වන්නේ ඒ ඵෙතිහාසික ඛේදචාචකය ජනතාව කෙරෙහි බලපෑ ආකාරයයි. කුමන ව්‍යසනයක් හමුවේ වුව සමාජ වටිනාකම් රැක ගැනීමට යත්න දරන අල්පයක් පමණ වූ මිනිසුන් ගැන මෙම නවකතාවෙන් කතා කෙරේ.

රු 800.00 20% Off

අතථ්‍ය සන්නිවේදනය – Athathya Sannivedanaya (Virtual Communication)

Highlights:

අතථ්‍ය සන්නිවේදනය යනු සිත්ගත් පරිසරයක් තුළ සිදු වන අන්තර්ක‍්‍රියාකාරී පරිගණක-ජනිත අත්දැකීමකි. අතථ්‍ය සන්නිවේදනය ජීවිතය තුළ අතුරුදහන් වූ දෙයක් අන්තර්ජාලය තුළ සොයන තැනැත්තා සඳහා ගවේෂණ ස්ථානයකි. යම් පුද්ගලයෙකු සමාජීය සැකැස්ම තුළ පෞද්ගලිකත්වය පිළිබිඹු කිරීම ගැන සෑහීමකට පත් නොවනතත්ත්වයකදී, එක් විකල්පයක් ලෙස තනිකමේ හැඟීම් මගහරවා ගැනීම සඳහා අන්තර්ජාලගත අතථ්‍ය සන්නිවේදනය භාවිත කළ හැකියි.ලොව වටා බිලියන සංඛ්‍යාත ජනයාගේ සමාජ අන්තර්ක‍්‍රියා, ඔවුන්ගේ අනන්‍යතා සමාජ සම්බන්ධතා සහ අතථ්‍ය ප‍්‍රජාවන් නිර්මාණය කිරීමත් සමග, පරිගණක තාක්ෂණය සහ අතථ්‍ය සන්නිවේදනය සමාන්තර ගමනකට යොමුව ඇත. එමගින් සමාජය නව අධ්‍යාත්මික සංස්කෘතික අවකාශයක පිහිටුවා ඇති බවක් ද පෙනේ. අතථ්‍ය සමාජය නවීන පරිගණක තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද සමාජයකි. ජංගම සන්නිවේදනය, දුරකථන සන්නිවේදනය සහ ශ‍්‍රව්‍ය දෘශ්‍ය සන්නිවේදනයද අයත් වන්නේ අතථ්‍ය සමාජය තුළටයි. සෑම ක‍්‍රියාවක්ම සිදුවන්නේ සැබෑ වේලාව තුළ නොව, අදෘශ්‍යමාන අතථ්‍ය අවකාශයෙහිය. මෙලෙස නව සමාජ පරිසරයක් නිර්මාණය කිරීම ලොව පුරා ව්‍යාපාරවලට විශේෂ සංවිධානාත්මක රූපාකාරයන් නිර්මාණය කිරීමක් ද වන්නේය.

රු 640.00 20% Off

Meki Nam Maha – මේකි නං මහා…

Highlights:

ධන කුවේරයින්, දේශපාලන බලවතුන්, ප‍්‍රකෝටිපතියන් අල්ලේ නටවමින්; ලාලිත්‍ය උතුරා ගලන, කාන්තිය කඩාහැලෙන අභිරූපිකාවන් සහ ගයන, වයන, රඟන සලෙලූ ලියන්ගේ රසාලිප්ත අත්දැකීම්..! දෙව්ලොව දෙව් සැප විඳින, සතුට උතුරා දෝරේ ගලන, තරු හතේ හෝටල් සහ සමාජ ශාලාවල සූදු කෙළින, රති සැප විඳින මිහිබට කුමර කුමරියන්ගේ සුඛෝපභෝගී කාමාශක්ත සබඳකම් පසුබිම් කර ගනිමින් ජැකී කොලින්ස් විසින් රචිත The Bitch නවකතාවේ සිංහල පරිවර්තනයයි.

රු 800.00 20% Off
Currently Not Available For Online Orders

Brohier Dutu Lankawa – බ්‍රෝහියර් දුටු ලංකාව

Highlights:

ප්‍රකාශනය – සූරිය ප්‍රකාශකයෝ

රු 595.00 15% Off

Divi Pimma – දිවි පිම්ම

Highlights:

ප්‍රකාශනය – සූරිය ප්‍රකාශකයෝ

රු 680.00 15% Off

Brohier Handunagath Lankawa – බ්‍රෝහියර් හදුනාගත් ලංකාව

Highlights:

ප්‍රකාශනය – සූරිය ප්‍රකාශකයෝ

රු 595.00 15% Off

Lakdiwa Sangawunu Wanakatha – ලක්දිව සැඟවුණු වනකතා

Highlights:

ප්‍රකාශනය – සූරිය ප්‍රකාශකයෝ

රු 595.00 15% Off
Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping