Shop

(Showing 49 – 72 products of 350 products)

Show:
Currently Not Available For Online Orders

Doily Dutu Udarata – ඩොයිලි දුටු උඩරට රාජ්‍යය

Highlights:

ජෝන් ඩොයිලි ලියන ලද උඩරට සමාජ සංස්ථාවේ ඉතිහාසය, සිරිත්-විරිත්, නීති-රීති, අභිචාර විධි ගැඹුරු නිරීක්ෂනයට ලක්කෙරෙන ග්‍රන්ථයකි.

රු 360.00 20% Off

Danga Pancha Emilge Thawath Danga Wada – දඟ පැංචා ඒමිල්ගේ තවත් දඟ වැඩ

Highlights:

ළමා මනස සතුට, විනෝදය, සන්ත්‍රාසය හා කුතුහලයෙන්
කුල්මත් කරවන දග පැංචා ඒමිල්ගේ තවත් දග වැඩ, දග
කතා මාලාවේ දෙවන කෘතිය වන ‘Emil’s Pranks’කෘතියේ
පරිවර්තනයයි.

රු 200.00 20% Off

Danga Pancha Emilge Hapankam – දඟ පැංචා ඒමිල්ගේ හපන්කම්

Highlights:

ලොව පතල ළමා කතා කතුවරියක වන ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රේන් මැවූ එමිල් චරිතය ළමා විය සුරතල් අවධිය ඕනෑම අයකුට සිහිපත් කරවන රසවත් කතා මාලාවකි.

රු 240.00 20% Off

Gini Pupura – ගිනි පුපුර

Highlights:

ක්‍රිස්ටින් බාර්නෙට්ගේ (The Spark) විශිෂ්ටයකු පෝෂණය කළ මවකගේ කතාවකි. මවකගේ ආදරයට මිහිමත කළ නොහැක්කක් නොමැති බව යළි යළිත් පසක් කරන කතාවකි. උපතින්ම ඔටිසම් තත්ත්වයට ගොදුරු වූ දරුවකු වූ ජැකෝබ් බාර්නෙට් අත් නොහරින ක්‍රිස්ටින්, හැම විටම ඔහුට හොඳම දේ දෙන්නට වෙහෙසෙමින් ඒ වෙනුවෙන් සමස්ත ලෝකය සමගම සටන් වදියි. අවසානයේ සිය පුතු ද දිනවා, ඇය ද දිනයි.
ජැකෝබ් අද ඔහුම උපයාගත් මුදලින් මිලදී ගත් නිවසක හිමිකරුවෙකි. එසේම ආදරණීය පෙම්වතෙකි. ක්‍රිස්ටින්ගේ ආදරය, විශ්වාසය සහ ධෛර්ය ජැකෝබ් කැඳවා ගෙන විත් ඇති දුර කෙතරම්ද?
‘ගිනි පුපුර’ ජැකෝබ් සහ ක්‍රිස්ටින්ගේ අපූර්වතම සැබෑ ජීවිත කතාවයි.

රු 360.00 20% Off

Indumathi – ඉන්දුමතී

Highlights:

අතිශය චමත්කාරයකින් පාඨක සිත් පුරවාලමින් ජීවිත යථාර්ථය හඳුනා ගැනීමට කවුළු විවර කරන කෙටිකතා සංග්‍රහය.

රු 280.00 20% Off

Heta Aluth Dawasak – හෙට අලුත් දවසක්

Highlights:

මාරක කතා චක්‍රවර්ති ජේම්ස් හැඩ්ලි චේස්ගේ තවත් අති සාර්ථක නවකතාවක සිංහල පරිවර්තනයයි. ධනය, බලය, උරුමය හමුවේ ඇස් අන්ධව කටයුතු කරන අගතිගාමි තිරශ්චිත පුද්ගලයකු සහ කප්පම් කල්ලි මාෆියාවක ඇඟ කිළිපොලා යන අභිරහස් සිදුවීම් ගොන්නක් කැටිකරගත් කුතුහලය පිරි ත්‍රාසජනක කතාවකි.

රු 280.00 20% Off
Currently Not Available For Online Orders

Kandulu Atharin Sinasena Rajina – කදුළු අතරින් සිනාසෙන රැජින

Highlights:

මහා රැජින පිළිබඳ ඔබ මෙතෙක් නොඇසූ අතිශය පෞද්ගලික, රහසිගත, විස්මයජනක තොරතුරු ඇතුළත් රසබර කතාන්දරය.

රු 360.00 20% Off

Nopenena Landu – නොපෙනෙන ළන්දු

Highlights:

අප අසලම සිටිමින් හුදකලාවම සිය දුක් ගැහැට විඳ දරා ගත් යුවතියකගේ සත්‍ය කතාව.

රු 400.00 20% Off

Oheth Ehemada Meheth Ehemai – ඔහෙත් එහෙමද මෙහෙත් එහෙමයි

Highlights:

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් බගත්ගේ What Young INDIA Wants කෘතියේ පරිවර්තනයයි. ඉන්දියාවේ වත්මන් දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික ප්‍රවාහයන්හි පවතින අල්ලස, දූෂණය, වංචාව, හොර මැරකම්, තක්කඩිකම්, නිර්දය ලෙස හෙළිදරව් කරමින් සාකච්ඡා කෙරෙන ගවේශණාත්මක කෘතියකි.

රු 360.00 20% Off
Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping