Aparade A November – අපරාදෙ, ඒ නොවැම්බරේ
Highlights:
‘අපරාදෙ ඒ නොවැම්බර්’ නොකියෙව්වොත් අපරාදෙ…!!
රජත පුස්තක අවසන් වටයට…
කවියෙකු ලෙස සාපේක්ෂව සාහිත්ය ක්ෂේත්රයට පුලුල් මැදිහත්වීමක් කළ කපිල එම් ගමගේ කෙටිකතාකරුවෙකු ලෙස ද පාඨකයන් අතරට පැමිණියේ ‘සෝදාපාළුව සහ තවත් කතා’ කෙටිකතා එකතුවෙනි.
‘අපරාදෙ ඒ නොවැම්බර්’ කෘතිය කෙටිකතාව යන කලාංගය පිළිබඳව ඔහුගේ දෘෂ්ටිවාදීමය වෙනස මනාව පැහැදිලි කරයි.
මිල රුපියල් 300
GAHAKATATH WARIPANAM – ගහකටත් වරිපනම් අංකයක්
Highlights:
සමීප අත්දැකීම් පාදක කර ගනිමින් උපහාසය, හාස්‍ය හා යථාර්ථය නිර්මාණාත්මකව කුළුගැන්වෙන කෙටිකතා එකතුවකි.
Jaipur sundari – ජායිපූර් සුන්දරී
Highlights:
කතුවරයාගේ දෙවැනි කෙටිකතා එකතුවයි. පාඨකයා නවමු අත්දැකීම් රාශියක් කරා යොමු කරවන එකකට එකක් වෙනස් විවිධ අනුභූතින් විෂය කොටගත් අරුත්බර, රසාලිප්ත කෙටිකතා 10ක් අඩංගු, විචාරක පැසසුමට ලක්වූ ග්‍රන්ථයකි.
ME BADADANAM BA – මේ බදාදනං බෑ
Highlights:
ශ්‍රී ලාංකික දේශපාලනයේ විවිධ කාල වකවානුවල ජනතාවට බලපෑ දේශපාලනමය සංසිද්ධීන් පාදක කර ගනිමින් රචිත රසවත් කෙටිකතා එකතුව.
Priya Samaga Iridawak – ප්‍රියා සමග ඉරිදාවක්
Highlights:
ප්‍රකාශනය – මියුසස් ප්‍රකාශකයෝ
Puslodan – පුස්ලෝඩං
Highlights:
සරල කටවහරින් ප්‍රේක්ශකයන් ඇමතු මෙම නාට්‍යය, මිනිස සහ ගැහැනිය අතර ඇති බැඳීම, ඇතුලාන්ත මනසින් විග්‍රහ කිරීමට ගත් ප්‍රබල උත්සාහයකි
Sithuwamen nerapu kindurek – සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්
Highlights:
ප්‍රකාශනය – විදර්ශන ප්‍රකාශකයෝ