Shop

(Showing 601 – 624 products of 746 products)

Show:

Adara Ankura – ආදර අංකුර

Highlights:

සමාජ සේවිකාවක මෙන්ම අපරාධ පිළිබඳ රහස් පරීක්ෂිකාවක වූ සිම්රන් සිං අතුරුදහන්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික ලීසා බාලවයස්කාරිය බේරා ගැනීමට ඉදිරිපත්වීම ඔස්සේ දිගහැරෙන කුතුහලය දනවන කතාවේ සිංහල පරිවර්තනයයි.

රු 1,360.00 20% Off
Currently Not Available For Online Orders

Sonduru Sari Sara Ramya Sagaraya Dige – සොඳුරු සැරිසර රම්‍ය සාගරය දිගේ

Highlights:

සොඳුරු සැරිසර චාරිකාලංකාර මාලාවේ 5 වැනි කෘතියයි. ජපානය හා එහි සංස්කෘතිය පිළිබඳ කතුවරයාගේ පොහොසත් අත්දැකීම් ඔස්සේ ජපානයේ විවිධ ප්‍රදේශ පුරා සංචාරක චමත්කාරය විඳගැනීමට පාඨකයාට අවස්ථාව සැලසෙයි.

රු 400.00 20% Off
Currently Not Available For Online Orders

Sonduru Sari Sara – Sarawak Nadiya Dige සොඳුරු සැරිසර – සරවක් නදිය දිගේ

Highlights:

මලයාසියාවේ සිත් ඇද ගන්නා ස්ථාන සහ එහි පවතින අන්තර් වාර්ගික හා ආගමික සහජිවනයේ අගය විදහා දක්වමින් දෙරට අතර ඇති අතීත සබඳතා ද සිහිපත් කරලන සොඳුරු සැරිසර චාරිකා සටහන් මාලාවේ තුන්වැන්න වන මෙම කෘතිය මැලේසියානු සංචාර ඇසුරෙන් සම්පාදනය වූවකි.

රු 360.00 20% Off
Currently Not Available For Online Orders

Sihinayaki Oba – සිහිනයකි ඔබ

Highlights:

2020 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද හොදම ගීත රචනා කෘතිය…

රු 220.00 20% Off

Anayasa – අනායාස

Highlights:

නෑ, මිලින්ද පුතා එහෙම කියනව තමයි, ඒත් මං වෛශ්‍යාවක් නෙමෙයි. මං සල්ලි බලාගෙනවත් ආස්වාදයටවත් පිරිමි ආශ්‍රය කරේ නෑ. මම බොහෝම දුප්පත් පවුලක ඉපදුනේ. මගේ අම්මා ජීවිත කාලයටම දුක්වින්දා. මගේ තාත්තා අම්මාට වද දුන්නේ ලිංගික ආධිපත්‍යයකින්. ඒක මහා හිංසනයක්. මගේ ජීවිත කාලයේ මම ලොකු පීඩනයක් වින්දා මේක දැකල. අපේ නැති බැරිකමට විල්සන් පිහිට වුණා; මගේ ඉස්කෝල වියදම් දැරුව. නමුත් මේවා කරල තියෙන්නේ පින් පිණිසවත් උපකාරයක් සඳහාවත් අපේ යහපත තකාවත් නොවෙයි මාව විවාහ කරගන්න. මම ණයකාරයෙක් කරල ඒ ණය ගෙවන්න මාව විවාහ කරගත්ත. ඒක තවත් විදිහක ලිංගික ආධිපත්‍යයක් හැටියටයි මං හිතන්නේ. මං ඒ ලිංගික ආධිපත්‍යට ඉඩ දුන්නේ නෑ, ඒක ඇත්ත.

රු 360.00 20% Off
Currently Not Available For Online Orders

Parsona – පාර්සෝනා

Highlights:

ප්‍රකාශනය – විශිෂ්ට ප්‍රකාශකයෝ

රු 552.50 15% Off

Gamanaka Satahan – ගමනක සටහන්

Highlights:

කුමන වනාන්තරයේ අප රැය ගත කරන්නට තෝරා ගත් තැනට ළඟා වනවිට බිමට කැරුවල වැටෙන්නට පටන් ගෙන තිබිණි. කැලෑවට උඩින් ඉර බැස ගොස් ය. නැගෙනහිර පැත්තෙන් ඇත්තේ මහා සාගාරය ය. උතුරු පැත්තේ සිට ගලා එන කුඹුක්කන් ඔය මුහුදට වැටෙන්නේ, අප රැයෙහි නවතින්නට සැලසුම් කළ තැන සිට මීටර දෙතුන්සියයකට ඔබ්බෙනි. අප සිටින්නේ මිනිස් වාසයෙන් කිලෝමීටර විසිපහකට තිහකට ඈතින් පිහිටි මහ වනයට මායිම් වූ වෙරළ තීරයේ, කුඹුක්කන් ඔය මෝය ආසන්නයේ ය. වනයට තරම් ඉක්මනට වෙරළට කරුවළ නොවැටෙයි.
කෙමෙන් අඳුරු වන්නට පටන් ගෙන ඇති වලා රහිත සැන්දෑ අහසෙහි තරු කැට එක දෙක යාන්තමට දිලිසෙයි. සමාන කාල පරාසයක් තුළ විටින් විට කුඩා රාවණා ප්‍රදීපාගාරයේ සිට ගිනිකොන පැත්තෙන් විහිදෙන ආලෝකය යාන්තමට පෙනෙන්නට පටන් ගෙනය. බිමට කරුවළ වැටෙන්නට පටන්ගෙන ඇති මෙවන් මොහොතක රැයෙහි නැවතීම සදහා නවාතැන් පොළක් සොයා ගැනීමට වෙනත් තැනකට යා නොහැකි ය. කලකට පෙර දඩයක්කාරයන් විසින් කැලය තුළට වන්නට තනන ලද දිරාගිය ආවරණයක් සහිත සැකිල්ලකින් යුතු බිම් කඩ ශුද්ධ පවිත්‍ර කොට ගත්තේ, රෑ අහස සකස් කරගන්නට එතැන යොදා ගැනීමට ය. පදුරුවලින් ආවරණය වූ එතැනට මුහුදෙන් හමන දැඩි සුළං නොඑයි. එයට සමීප ව අප පැමිණි ජීප් රථය නවතා, ඉදිරියෙන් වූ විවෘත බිම්කඩ කුඩාරම සවිකරන්නට යොදා ගතිමු.

රු 480.00 20% Off

Akunu Seraya – අකුණු සැරය

Highlights:

ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ

රු 552.50 15% Off

Bhana Kusum – බාණ කුසුම්

Highlights:

ප්‍රකාශනය – සූරිය ප්‍රකාශකයෝ

රු 807.50 15% Off
Currently Not Available For Online Orders

Baby – බේබි

Highlights:

ප්‍රකාශනය – පොත් මී ප්‍රකාශකයෝ

රු 510.00 15% Off
Currently Not Available For Online Orders

Coriander – කොරියැන්ඩර්

Highlights:

ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ

රු 552.50 15% Off
Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping